රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගේ නම රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා ලැයිස්තුවේ සඳහන් නොවන බව ට තොරතුරු වාර්තා වනවා.
ඇය මහා මැතිවරණයේ සමගි ජන බලවේගයේ නාමයෝජනා සඳහා අත්සන් තැබීමට අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණිවිට ඇයට දැනුම්දී ඇත්තේ ඇයගේ නම එම ලැයිස්තුවේ නොමැති බවයි.
ඒ වෙනුවට හේෂා විතානගේ ලැයිස්තුවට ඇතුළත් කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
දමිතා අබේරත්න ඊයේ (10) දින තමන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් සජබ ය නියෝජනය කරමින් මහ මැතිවරණයට ඉදිරිපත්වන බව මාධ්‍ය හමුවේ සඳහන් කර තිබුණා.
මේ අතර, තම නම ලැයිස්තුවෙන් ඉවත් වීම සම්බන්ධයෙන් දමිතා අබේරත්න ‘දසත ලංකා’ පුවත් අඩවියට කරුණු පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා.
ඇය එහි දී සඳහන් කරන්නේ, තමාට විශාල අසාධාරණයක් සිදුව ඇති බවත්, ඊයේ අලුයම 2ට පමණ තම නම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට පක්ෂය පියවර ගෙන ඇති බවයි.
ඒ සඳහා ලිඛිත දැනුම්දීමක් හෝ තමන් වෙත සිදු කර නොමැති බැව් ඇය සඳහන් කළා.
කෙසේ වෙතත්, මේ අසාධාරණය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාසගෙන් කරුණු වීමසීමට සුදානම් වන බවටයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
augmentin uti Lash extension is when they take strands of artificial lashes and stick them in the gaps between your natural lashes
In addition to systemic administration, intraocular injection of cidofovir has been associated with secondary inflammation get generic cytotec for sale
Antibodies against the fibrinolytic receptor, annexin A2 titer 3 standard deviations, are significantly associated with CVT generic cytotec abortion
viagra theophylline 100 mg for dogs side effects We ve been invited to look at the BSI prospectus priligy generika dapoxetine 60mg
Patients present with ascites, abdominal mass, impaired peritoneal ultrafiltration, or partial or complete small bowel obstruction SBO priligy dosage Apneas are pauses in breathing lasting several seconds or more, occurring five or more times per hour, reducing oxygen levels and starving the brain