පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ අපේක්ෂකයින්ගේ මනාප අංක අද (16) නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්.එම්. ඒ. එල්. රත්නායක මහතා සඳහන් කළේ, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් මගින් එම මනාප අංක නිකුත් කරන බවයි.

මෙවර මහ මැතිවරණය සඳහා අපේක්ෂකයින් 8,352ක් තරග වදිනු ලැබේ.

ඉන් වැඩිම පිරිසක්,තරග වදින්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව, 966කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here