පාර්ලිමේන්තු මැතිවණයේදී එක් අපේක්ෂකයෙකුට කළ හැකි වියදම් සීමා​ව ඇතුළත් නිවේදනය මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මැතිවරණ කොට්ඨාස 22 සඳහා වෙන වෙනම අදාළ මුදල් සීමා ප්‍රකාශය​ට පත් කර තිබෙනවා.

මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර දින 21 ක් ඇතුළත භාරදිය යුතු බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here