තමන් සතුව පවතින පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවල ඇමුණුම් භාරදීමට දිනයක් සහ වේලාවක් ලබාදෙන ලෙස අමාත්‍ය විජිත හේරත්ට ලියාපදිංචි තැපෑලෙන් ලිපියක් යොමු කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ කොළඹ ඊයේ (18) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් .

එහිදී වැඩිදුරටත් ගම්මන්පිළ මහතා සඳහන් කළේ, ජනාධිපතිවරණයට පෙර පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන හෙළි කළ යුතු බව පැවසූ ආණ්ඩුව බලයට පත්වූ පසු එය සිදු නොකිරීම බරපතල ගැටලු‍වක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here