කොදෙව් – ශ්‍රී ලංකා පළමු එක්දින තරගයට මේ වනවිට වර්ෂාවෙන් බාධා එල්ල වී තිබෙනවා.

වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට පළමුව පන්දුවට පහර දෙමින් සිටි කොදෙව් කණ්ඩායම පන්දුවාර 38යි පන්දු 03ක් තුළ කඩුලු 04ක් දැවි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 185ක්.

එහිදී ශෙෆන් රදෆෝඩ් නොදැවි ලකුණු 74ක් ලබා පන්දුවට පහර දෙමින් සිටින අතර, රොස්ටන් චේස් ලබගෙන සිටි ලකුණු සංඛ්‍යාව 33ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here