පවතින අයහපත් කාලගුණයක් සමඟ කොළඹට ඇතුළුවන මාර්ග කිහිපයක වාහන තදබදයක් හටගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අනුව බොරැල්ල, පුරහල අවට මාර්ග, හොර්ටන් පෙදෙස සහ තුම්මුල්ල යන ස්ථාන වල මෙලෙස දැඩි රථවාහන තදබදයක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here