අද සහ හෙට උල්කාපාත වර්ශාවක් දැකගත හැකිබව අභ්‍යවකාශ විද්‍යාන හා ඉංජිනේරු කතිකාචාර්‍ය ගිහාන් වීරසේකර පවසනවා.

ලියොනිඩ්ස් ලෙස නම් කර ඇති මෙය අද මධ්‍යම රාත්‍රියේ සිට දැකගත හැකිබව ඔහු වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here