ගත වූ දින 20 කාලය තුළ මෙරටට සංචාරකයින් 85,836 ක් පැමිණ තිබේ.
ඉන් වැඩිම සංඛ්‍යාවක් මාසයේ දෙවන සතියේ පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ය.
එම සංඛ්‍යාව 30,103 කි.
ඒ අතර පිළිවෙළින් ඉන්දියාව, බ්‍රිතාන්‍ය, චීනය , ජර්මනිය, රුසියාව, යන රටවල සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.