සැක සහිත ලෙස හෝටලයක රැඳී සිටි චීන ජාතිකයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

ගාල්ල පොලිසියට ලැබුණු තොරතුරක් අනුව ගින්තොට ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගත්තේ.

අන්තර්ජාලය ඔස්සේ පරිගනක අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චීන ජාතිකයන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

සැකකරුවන් ළඟ තිබී ජංගම දුරකතන පහක් , හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ් පත් හතරක් සොයා ගැනීමට හැකිවුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here