හෙට (26) පැවැත්වෙන ශ්‍රී ලංකා – කොදෙව් තුන්වන සහ අවසන් එක්දින තරගය තරගය පැවැත්වෙන පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ ඒ අවට ආරක්ෂාව තරකර ඇති බවයි පල්ලෙකැලෙන් වාර්තා වන්නේ.
හෙට තරගයට පෙර කණ්ඩායම් දෙකම අද දිනයේ සිය පුහුණු සැසි සඳහා සහභාගී වන අතර, පුහුණු සැසි ආරම්භයට පෙර ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම පරීක්ෂා කිරීමටයි ආරක්ෂක අංශ කටයුතු කර ඇත්තේ.
ඒ, සඳහා පොලිස් නිල සුනඛ අංශයේ සහාය ද ලබාගෙන තිබූ බවයි වාර්තා වුණේ.