කොදෙව් – ශ්‍රී ලංකා තුන්වන සහ අවසන් එක්දින තරගය අද (26) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.
මේ වන විටත් දෙකට බින්දුවක් ලෙස තරගාවලිය ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.
මේ අතර, ආබාධයකට ලක් වීම හේතුවෙන් පසුගිය තරග දෙකේ දී ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක අද තරගයට කැදවා ඇති බවයි වාර්තා වන්නේ.