මේ වසරේ විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4843.3 ක් වන බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසනවා.

වසරේ කාර්තු 3ක් අවසානයේදී මෙරට විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය 11.5%කින් ඉහළ ගොස් ති‌බෙනවා.

ඒ පසුගිය වසරේ මුල් කාර්තු 3ට සාපේක්ෂවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here