මහරගම පමුණුව පරණ පාරේ රෙදි පිළි වෙළෙඳසැලක් ඉදිරිපිට දමා ගොස් තිබියදී සොයාගෙන තිබෙනවා.
මෙම වාහනය කිහිප විටක් අනතුරට ලක්වී ඇති බවට වන සලකුණු තිබුණු බවයි පොලිසිය පවසන්නේ.
වාහනය අසල තිබී හිස් මත්පැන් බෝතල් කිහිපයක්ද හමුවී තිබෙනවා.
වෙළෙඳ සංගමයේ සාමාජිකයන් පොලිසීයට කළ දැනුම්දීමකට අනුවයි මෙම වාහනය සොයාගෙන ඇත්තේ.