උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යලි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ලබන සඳුදා (28) සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර සහ බෙලිඅත්ත අතර “රජරට රැජිණ” දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.