නුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ බිරිඳට අයත් නිවසකින් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස සොයාගත් සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් මෝටර් රථය පිළිබද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here