වර්ෂාව හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබූ ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තුන්වැනි එක්දින තරගය ආරම්භ වුණා.
එහිදී තරගය එක් පිලකට ඕවර 23ක් දක්වා අඩු කර තිබෙනවා.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට බටහිර ඉන්දීය කොදෙව් පිල එක් කඩුල්ලක් දැවී ලකුණු 81ක් ලබාගෙන සිටියා.