ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමේ ප්රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජාතික ජන බලවේගය ඡන්ද 17,295 ක් ලබා ගනිමින් මන්ත්රී ධූර 15 ක් දිනාගෙන ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
සමගි ජන බලවේගය විසින් ඡන්ද 7924 ක් ලබාගෙන මන්ත්රී ධූර 6 ක් දිනාගෙන ඇති අතර ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඡන්ද 3597 ක් හිමි කරගනිමින් මන්ත්රී ධූර 3 ක් දිනාගෙන තිබෙනවා.
පොදුජන එක්සත් පෙරමුණ ඡන්ද 2612 ක් ලබාගෙන මන්ත්රී ධූර 2 ක් හිමි කරගෙන ඇති අතර ස්වාධීන කණ්ඩායම 2560 මන්ත්රී ධුර 2 ක් හිමිකරගෙන ඇති අතර පොදුජන නිදහස් සන්ධානය මන්ත්රී ධූර 1 දිනාගෙන ඇති අතර පොදුජන එක්සත් නිදහස් සන්ධානයද 1 මන්ත්රී ධූරයක් දිනාගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.