ශ්‍රී ලංකා ‘A’කණ්ඩායම කඩුලු 7කින් පරාජය කර ආසියානු නැගීඑන කණ්ඩායම් කුසලාන විස්සයි විස්සයි ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්තාන ‘A’කණ්ඩායම සමත් විය.

අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම ලබාදුන් ලකුණු 134ක පහසු ඉලක්කය කඩුලු 3ක් පමණක් දැවී තිබියදී තරගයේ 19(18.1) වැනි පන්දුවාරයේදී පසුකර යාමට ඇෆ්ගනිස්තාන පිතිකරුවෝ සමත් වූහ.

ඒ අනුව කඩුළු 07 ක ජයක් හිමිකර ගනිමින් 2024 නැගීඑන කන්ඩායම් අතර ආසියානු කුසළාන තරඟාවලියේ ශූරතාවය පළමු වරට දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here