කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 135.54කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකයේ අගය ඒකක 12,745.60 ක් ලෙස සටහන් වුණා.

2022 පෙබරවාරි 03 වනදායින් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වනවා.

මේ අතර, අද S&P SL20 දර්ශකය, ඒකක 64.83ක වර්ධනයක් වාර්තා කරමින් ඒකක 3,855.73 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 3.96ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here