එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වදින ප්‍රසන්න අධිකාරි, එම පක්ෂය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව් රැසක් සිදු කර තිබෙනවා.

ඔහු අද දිනයේ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන බව පැවසීමත් සමඟ ම එම ස්ථානයට පැමිණි පිරිසක් ඔහුට එම මාධ්‍ය සාකච්ඡාව නොපවත්වන ලෙස ද ඉල්ලීමක් සිදු කරන අයුරු දැක ගත හැකිවුණා.

නමුත් ඔහු එම මාධ්‍ය සාකච්ඡාව පවත්වමින් එම පක්‍ෂය දැඩි විවේචනයට ලක්කරමින් තොරතුරු ගණනාවක් හෙළි කළා.

ඒ සියල්ල පහත වීඩියෝවෙන් බලන්න…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here