මෙම මාසයේ ගත වූ කාලය තුළ සංචාරකයින් 117,141 දෙනෙකු මෙරටට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ, වසරේ මේ දක්වා සංචාරකයින් 1,601,949 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.

පසුගිය වසරේ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 1,487,303 කි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here