මාතර දක්වා අද (31) ප.ව. 3.40 ට පිටත් වූ රුහුණු කුමාරි සීඝ්රගාමි දුම්රිය ගිංතොට දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
එම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගිංතොට දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියලුම දුම්රිය ප්රමාද විය හැකි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.