ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක් එක්දින තරගයකට සහභාගිවීම සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායම ලබන වසරේ ජනවාරි මාසයේදී දිවයිනට පැමිණිමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගය ජනවාරි 29 වනදා අරම්භවීමට නියමිත අතර දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි 06 වනදා ඇරඹෙනවා.

එම තරග දෙකම තරග දෙකම ගාල්ලේදී පැවැත්වෙනවා.

දෙරට අතර පැවැත්වෙන එක්දින ජාත්‍යන්තර තරගය දිවා-රාත්‍රී තරගයක් ලෙස පෙබරවාරි 13 වනදා පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here