රාජගිරිය ප්‍රදේශයේ වාහන අලුත්වැඩියා කිරීමේ ආයතනයක හදිසි ගින්නක් මේ වන විට ඇති වී තිබෙනවා.

එහිදී එම ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ තුනක් පිටත් කර යවා ඇති බව කෝට්ටේ මහ නගර සභාව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here