දිවුලපිටිය හපුවලාන විහාරස්ථානයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විහාරස්ථානයේ තිබූ මුදල් සොරකම් කර පළාගොස් තිබේ.

පොලීසිය පැවසුවේ අද (02) අලුයම පැමිණි මෙම සැකකරුවන් දෙදෙනා විහාරස්ථානයේ වැඩ සිටි විහාරාධිපති හිමියන් රෙදි පටි උපයෝගී කරගනිමින් ගැට ගසා මෙම මුදල් සොරකම් කර ඇතැයි බවය.

සොරකම් කර ඇති මුදල ලක්ෂ පහකට ආසන්න බවද පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධව දිවුලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here