බදුල්ල දුන්හිඳ ප්‍රදේශයේ දී සිදු වූ බස්රථ අනතුරින් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සරසවි සිසුවකු ඊයේ (2) හොර රහසේ වාට්ටුවෙන් පැන ගොස් ඇතැයි බදුල්ල පොලිසිය පවසනවා.

ජාඇල ඇලෙක්සැන්ඩර් මාවතේ පදිංචි කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිටි 24 හැවිරිදි සරසවි සිසුවකු මෙසේ රෝහලේ වාට්ටුවෙන් පැන හොර රහසේ පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here