2024 හොංකොං සික්සස් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුකම් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් පරාජය කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ නියමිත පන්දුවාර 06 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 103ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 05යි පන්දු 05කදී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.
ඒ, අනුව තරගාවලියේ අවසන් මහා තරගයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ලෙස පාකිස්ථාන කණ්ඩායම සමඟ තරග කිරීමට නියමිතයි.
cheapest priligy uk University of Massachusetts Amherst School of Public Health and Health Sciences, Amherst, USA