පූජකවරයෙක් ,පැවිද්දෙක් සහ ගිහියෙක් ලෙස පෙනී සිටිමි පුරාවස්තු ලෙස හඳුන්වමින් ව්‍යාජ භාණ්ඩ අලෙවි කළ පොල්ගහවෙල මලියදේව නැමැති පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මොහු තණමල්විල ප්‍රදේශයේ ආගමික ස්ථානයක රැඳී සිටියදී ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.