මහ මැතිවරණය සම්බන්ධයෙන් ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 127 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව මහ මැතිවරණය සම්බන්ධයෙන් මේ වන විට ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව1535 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

මැතිවරණ පැමිණිලි සම්බන්ධයෙන් කොමිසම නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here