ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය ,විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වර්තමානයේ පවතින සැබෑ තත්ත්වය පෙන්වාදීම සඳහා මෙන්ම අර්බුදය විසඳීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත් කිරීම සඳහා අදාළ නිවේදනය නිකුත් කළ බව එහි සඳහන්ය.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ජනතාව විසින් තෝරාපත් කරගත් ජනාධිපතිවරයාව අසීරුතාවයට පත්වීමට දෙපාර්තමේන්තු ඉහළ පරිපාලනය විසින් ලබාදුන් සාවද්‍ය තොරතුරු හේතුවූ බවය.
එම සම්පූර්ණ නිවේදනය පහතින්,
