කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ (08) ඉහළ යාමක් දක්නට ලැබුණා.

සියලු කොටස් මිල දර්ශකය ඒකක 72.67කින් ඉහළ ගොස් ඒකක 12,800.46ක් ලෙස සටහන් වූ අතර, එස් ඇන්ඩ් පී ටුවෙන්ටි මිල දර්ශකය ඒකක 7.50කින් ඉහළ ගොස් සටහන් වූයේ ඒකක 3831.27ක් ලෙසයි.

දිනයේ සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 2.04ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here