අන්තර්ජාල මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන ශ්‍රී ලාංකිකයින් 58 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අත්අඩංගුවට ගත්බව පොලීසිය පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිරුළපන මහල් නිවාස සංකීර්ණයක රැඳී සිටියදී මෙම පිරිසව අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here