අම්බලංගොඩ, ඌරවත්ත ප්‍රදේශයේදී සිදුකළ වෙඩිතැබීමකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී ඔවුන් දෙදෙනා වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here