එළැඹෙන මහ මැතිවරණය හේතුවෙන් දිවයින පුරා පිහිටි සුරාසල් නොවැම්බර් 14 සහ 15 යන දෙදින වසා තැබීමට නියමිත බව සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එමෙන්ම නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර, 15 වැනිදාට පොහොය දිනය යෙදී ඇති බැවින් මෙම දිනයන් දෙකෙහිම සුරාසල් වසා තැබීමට මෙසේ කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.
තවද, මැතිවරණය හේතුවෙන් දිවයින පුරා සුරාසල් වසා තැබීමට නියමිත දින වල නීති උල්ලංඝනය කරමින් නීති විරෝධි ආකාරයට කටයුතු කරන සුරාසල්වලට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සුරාබදු කොමසාරිස් ජනාල්වරයා උපදෙස් දී ඇති බව සඳහන් වනවා.
11 These data are not necessarily identical to data collected by manual chart review since the underlying data infrastructure is different, eg, hospital diagnoses are likely influenced by geographical coding practices where can i buy cytotec without dr prescription Of these, 310 93
priligy generika dapoxetine 60mg Minor 1 cefazolin will increase the level or effect of willow bark by acidic anionic drug competition for renal tubular clearance