එක්සත් ජාතීන්ගේ වාර්ෂික දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙවත් කොප් 29 සමුළුව අසර්බයිජානයේ බකු අගනුවරදී අද(11) සිට ආරම්භ වෙයි.

රටවල් 190කට වැඩි ගණනකින් නියෝජිතයින් මෙම සමුළුවට සහභාගිවන අතර එය නොවැම්බර් 22 දක්වා පැවැත්වීමට නියමිතයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here