අභිනව පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අභිනව පාර්ලිමේන්තුව නොවැම්බර් 21 වනදා පෙරවරු 10.00 ට රැස්වන බවයි අදාළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ ගැසට් නිවේදනය පහතින්. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here