පසුගිය මැතිවරණවල දී ඇතැම් මාධ්‍ය ආයතනවල ප්‍රාදේශීය නියෝජිතයින් විසින් නිල නොවන ලෙස ලබාගන්නා මැතිවරණ ප්‍රතිඵල විකාශය කිරීමෙන් මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි තිබු මහජන විශ්වාසය බිඳ වැටීමක් දක්නට ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.
ඒ අනුව එලෙස සිදුනොකරන ලෙසත්, එලෙස කටයුතු කරනු ලබන මාධ්‍ය ආයතන පිළිබඳව විමසිලිමත්ව පසුව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
එම මාධ්‍ය නිවේදනය පහතින්,