මෙවර මහ මැතිවරණයේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය මීට සුළු මොහොතකට පෙර නිකුත් කළා.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය පහතින්.

ජාතික ජන බලවේගය – 32,296 – 79.08%

සමගි ජන බලවේගය – 3,523 – 8.63%

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,964 – 4.81 %

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 1,846 -4.52 %

සර්ව ජන බලය – 607 – 1.49%

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here