2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ බලපිටිය මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය –  21,681
සමගි ජන බලවේගය – 5,588
සර්වජන බලය – 1,855
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,471
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  1,318

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here