2024 මහ මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ  මැතිවරණ කොට්ඨාසයේ නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 36,196
සමගි ජන බලවේගය – 7,536
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 3,075

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here