2024 මහ මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් වී තිබේ.

ජාතික ජන බලවේගය – 11,404
සමගි ජන බලවේගය –  1,661
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 672
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 454

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here