මධ්‍යම කඳුකරය පුරා මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයට අයත් හතරලියද්දේ සිට දුංකුඹුර හරහා මිනිගමුව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ ප්‍රධාන පාලම කඩා වැටීම නිසා ගම්මාන හතරකට ගමනනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.
ඊයේ 19 වනදා පොල්වත්ත, මිනිගමුව, ඇලෝටුටාව,සහ මාවතගම යන ගම්මාන සඳහා මෙලෙස ගමනාගමනය ඇන හිට තිබේ.
ප්‍රදේශවාසින් ඉල්ලා සිටින්නේ ඉතා ඉක්මනින් මෙම පාලම සකස් කර දෙන ලෙසයි.
(මොහොමඩ් ආසික්)