ජාතික ජන බලවේගය – 788,636
සමගි ජන බලවේගය – 208,249
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  -51,020
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 34,880 
සර්වජන බලය – 24,746

ඒ අනුව ජාතික ජන බලවේගය පක්ෂයට මන්ත්‍රි ධූර 14ක් හිමිවී ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට මන්ත්‍රී ධුර 4ක් හිමිවී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here