දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

එම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 4ක් හිමිවිය.

ඊට අමතරව සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා  ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂය මන්ත්‍රි ධුර එක බැගින් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය

1. වසන්ත පියතිස්ස – 71,120
2. මංජුල රත්නායක – 50,838
3. ප්‍රියන්ත විජේරත්න – 41,313
4. මුතුමැණිකේ රත්වත්තේ – 32,145

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය

1. එම්. එම්. තාහීර් – 14,511

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය

1. මීරසහිබු උතුමලෙබ්බේ – 13,016

ඉගංගෙයි තමිල් අරුස කච්චි 

1. කවින්ද්‍රන් කෝඩීෂ්වරන් – 11,962

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here