මැතිවරණ මැතිවරණ සමයේ ද, සාමකාමීව කටයුතු කරන්නැයි පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

තෝරා ගත් පොලිස් බල ප්‍රදේශවල තවදුරටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

මැතිවරණ නීති කඩකිරීම සම්බන්ධයෙන් දින දෙකක් තුළ පුද්ගලයින් 581 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ, අපේක්ෂකයින් 18 දෙනෙකු ද, ඒ අතර වන බවයි.

පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 147කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here