සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වේ.
පළමු තරගය, ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ලකුණු 45 කින් ජය ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි.
අද තරගය සඳහා කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් ඊයේ (16) පුහුණුවීම්වල නිරත විය.
පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරගය අද පස්වරු 2යි 30ට ආරම්භ වීමට නියමිතයි.