ජනපති අනුර කුමාර දිසානායක මහතා දෙසැම්බරයේ දී ඉන්දියාවේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගෙන් ලද ආරාධනයකට අනුව ය.

ඉන් පසුව, ජනාධිපතිවරයා චීනයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ සදහා වූ චීන ජනාධිපතිවරයාගේ ආරාධනාව, මෙරට චීන තානාපතිවරයා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාර දී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here