2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තුව හරහා පාර්ලිමේන්තුවට තේරීපත් වන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුව නිකුත් කර තිබෙනවා.

මෙවර මැතිවරණ ප්‍රතිඵල අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 18ක් හිමිවිය.

ජාතික ජන බලවේගය නම්කළ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලැයිස්තුව පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here