කෘෂිකර්ම, පශු සම්පත් , ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යවරයා වශයෙන් දිවුරුම්දුන් කේ.ඩී ලාල්කාන්ත වැඩ භාර ගැනීම අද (19) මහජන කෘෂිකර්ම අමාත්‍යාංශයේදී සිදු කෙරුණා.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා සහ අමාත්‍යාංශ නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here