හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඒ, ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයෙහි ඉන්දෝර්හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ දෙසුමක් පැවැත්වීම සඳහායි.

එම උසස් අධ්‍යාපන ආයතනයේ සිසුන් මෙන්ම දෙමාපියන් ඊට සහභාගී වනු ඇති.

අදාළ දේශනය හෙට පස්වරු 06.00ට සිදු කෙරෙන බව සඳහන්.

හිටපු ජනාධිපතිවරයා ලබන 30 වැනිදා යළි දිවයින පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here